(VIDEO):රෝහිත – රාසමානික්කම් මුහුණට මුහුණ ගැටෙයි.රෝහිත හාන්සියි.රාසමානික්කම්ගෙන් අමුවෙන්ම අහගනි

Date:

කොළඹ LNW: අද (07) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ ශානික්‍යන් රාසමානික්කම් මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

දෙදෙනා මුහුණට මුහුණ ගැටුණ අතර රාසමානික්කම් මහතාට මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අගමැතිවරයාගේ නිල කාමරයේදී පහර දීමට තැත් කර තිබෙන අතර ඔහුට තර්ජනය කළ බවටයි රාසමානික්කම් මහතා සභාවේදී පැවසුවේ.

ඉතා දැඩි ස්වරයෙන් රාසමානික්කම් මහතා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ හැසිරීම ගැන චෝදනා එල්ල කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...