(VIDEO):”සැබෑව” වේදිකාවේ රනිල් ගැස්සුනෙත් මේක දැකලද?

Date:

කොළඹ LNW: ”ගැහැණු එකමිටට මාලිමාවට” යන තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් පවත්වමින් තිබෙන දිස්ත්‍රික් කාන්තා සමුළු මාලාවේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව ඊයේ (10) හෝමාගමදී පැවැත්වුණු අතර ඊට අතිවිශාල කාන්තාවන් ප්‍රමාණයක් එක්ව සිටින අයුරු දකින්නට තිබුණි.

ඊයේ දිනයේදීම එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කුලියාපිටියෙන් ආරම්භ කෙරුණු අතර එම වේදිකාවේ ද වැඩි අවධානයක් යොමු තිබුණේ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුද ගොණු වී තිබීම තුළ දැන් බොහෝ දෙනා පවසමින් ඉන්නේ අනුර දිසානායක විසින් හතළිස් වසරකට වැඩි දේශපාලන අත්දැකීම් ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහවද තැතිගැන්මට ලක්කර තිබෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...