ඇල්පිටියේ වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයෙකු මරුට !

ඇල්පිටිය, පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ ඊයේ (11) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයකු ද මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව එම වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණු අතර එහිදී වෙඩිවැදුණු එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගොස් ඇත. තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...