(VIDEO):කෝප් සභාපති පා.ම රෝහිතගේ කට ඇවිස්සෙයි.විජිත හේරත්ට චීත්තයකුත් අන්දයි!

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකම පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මඩ ව්‍යාපාරවල නිරතවූවද අප කිසිදු අවස්ථාවක පදනම් විරහිත චෝදනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තමන්ව කෝප් කමිටු සභාපති ලෙස තෝරාපත් කරගැනීම ගැන විජිත හේරත් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් හොඳම දේ අධිකරණයේදී මෙය විසඳා ගැනීම බවත් මන්ත්‍රීවරයා සඳහන කළේය.

කොහොමත් තමන් ඉස්සරහට තැබූ පය පස්සට නොගන්නා බවද අබේගුණවර්ධන මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...