VIDEO):ෆේස්බුක් ජන්දවලින් ජන්දයක් දිනන්න බැහැ.අනුර අවොත් ආපහු 88/89ක් එනවා – හිරුණිකා මාලිමාවට පන්න පන්න දෙයි

කොළඹ LNW: මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ රටේම තිබෙන සියලුම දිස්ත්‍රික්කවල ජන්දවලින් මිස ෆේස්බුක් ජන්ද වලින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

මේ වන විට භූමියේ යතාර්ථය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

මාලිමාවේ අපේක්ෂකයා ලෙස සිටින අනුර කුමාර දිසානායක මහතා බැරිවෙලාවත් බලයට ආවොත් මිනිස්සු හොයා හොයා මරණ තත්ත්වයක් උද්ගත විය හැකි බවද ඇය කියා සිටියි.

ආණ්ඩු බලයක් නොමැති පසුබිමක පසුගිය කාලයේ ජවිපෙ වැරදි කියන විට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති විවේචනය කරන විට එය දරාගත නොහැකි මාලිමාවේ දායක සභාවේ පිරිස් හැසිරෙන ආකාරයෙන් ඔවුන්ට බලය ලැබුණහොත් නැවත මේ රටේ 88/89 යුගයක් නිර්මාණය වන බවයි ඇය තවදුරටත් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...