බාර් පර්මිට් දෙන්න කෝටි ගාණක් ගන්න මන්ත්‍රිවරයා ගැන විපක්ෂ නායකවරයාගෙන් ඉඟියක් (VIDEO)

Date:

සුරාසැල් අවසර පත්‍ර 200ක් ලබා දීමට කෝටි ගණනක් කප්පම් ගන්නා බවත් එසේ මුදල් ගන්නේ මැතිවරණය ඉලක්ක කර ගෙන බවත් කෝප් කමිටුවේ කට වහන්න උත්සාහ කළ මන්ත්‍රිවරයා මෙය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බුද්ධ සාසනය ආරක්ෂා කරන්නේ මැත්පැන් බලපත්‍ර බෙදීමෙන්ද කියා ප්‍රශ්න කර සිටින බවත් මෙය අශෝබන ක්‍රියාදාමයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිසා කරුණාකර මේ සම්බන්ධ විධිමත් පියවරක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...