රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ගිනි කන්දක් සක්‍රීයවීම හේතුවෙන් , දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර ඇති බවත්, අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි වාර්තා වේ.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙසේවෙතත් ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...