උද්දික ගැන තොරතුරක්!

Date:

අද (28) උදැසන, ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මීට සති කිහිපයකට පෙර උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී  කැනඩාව බලා පිටවයාම විශාල ආන්දෝලනයට ලක් විය.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද උද්දික ප්‍රේමරත්න විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙසේ යළි දිවයිනට පැමිණි උද්දික ප්‍රේමරත්න, අද (28) සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත බවට තොරතුරු සඳහන් වේ.

සටහන – රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...