ඉන්ධන මිල සංශෝධනයක්. වර්ග තුනක මිල අඩුකෙරේ

Date:

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කර ඇති අතර බහුලවම භාවිතා කෙරෙන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනස් කර නොමැත.

මෙම මිල ගණන්වලට අනුවම ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද මිල ගණන් සංශෝධනය කර ඇති බව සඳහන්.

මිල සංශෝධනයට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...