අද ඩොලරය!

0
8370

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්තනිකුත් කර තිබේ.

පසුගිය ජූනි 13 වනදායින් පසුව ඩොලරයක නිරූපිත අනුපාතය රු 300ක් ලෙස අද දින වාර්තා වී තිබේ.

එසේම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙස සඳහන් වේ.