අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හැක් කරලා !

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඊයේ (04) රාත්‍රියේදී හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

ඔවුන් විසින් පහත සඳහන් දැන්වීම ඊයේ රාත්‍රියේ එහි පළකර තිබිණි.

අද උදෑසන වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

RN