පොහොට්ටුවේ හිටපු මන්ත්‍රිවරු 06 දෙනෙක් ගැන හෙට තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , කොළඹ (LNW): සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වූ මන්ත්‍රිවරු සයදෙනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කොළඹ දී හෙට (09 වැනිදා) රැස් වන බව සඳහන් වේ.

පසුගිය 5 වැනිදා , පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රිවරු මෙලෙස සන්ධානගත වූයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් කටයුතු කිරීම වෙනුවට වෙනත් පක්ෂයක් සමග මෙලෙස සන්ධාන ගත පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බව ර්ම පක්ෂය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...