ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම අදින් (09) ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): අද (09) දින 2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ආරම්භ වන බව පැවසේ.

ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වුවානම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බව, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස් රත්නායක මහතා සඳහන් කළේය.

නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිළධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය, නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකියාව ඇත.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...