මෝදී ව හමුවට එන ඊලොන් මස්ක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඊලොන් මස්ක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ,

මස්ක් විසින් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇති මුත් , ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා වේ.

පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව කටයුතු කළ අතර, ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන මස්ක්, 2021 දී පැවසුවේ අධික ආනයන බදු හේතුවෙන් තම සමාගමේ මෝටර් රථ ඉන්දියාවේ එළිදැක්වීම ට බාධා එල්ලවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...