මෝදී ව හමුවට එන ඊලොන් මස්ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඊලොන් මස්ක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ,

මස්ක් විසින් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇති මුත් , ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා වේ.

පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව කටයුතු කළ අතර, ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන මස්ක්, 2021 දී පැවසුවේ අධික ආනයන බදු හේතුවෙන් තම සමාගමේ මෝටර් රථ ඉන්දියාවේ එළිදැක්වීම ට බාධා එල්ලවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...