පුවත් ජෝ බයිඩ්න්ගෙන් අපිට සුබ පැතුම්! April 14, 2024 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 1, කොළඹ (LNW): අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් එක්කර ඇත. ඒ, සිය X ගිණුමේ සටහනක් තබමින්. එම සුබ පැතුම පහතින් දැක්වේ.