අප්‍රේල් මාසයේ සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW):2024 අප්‍ර්‍රේල් මාසයේ මුල් දින නවය තුළ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව,සංචාරක සංවර්ධනය අධිකාරිය කියා සිටී.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලින් ඇතුළුව අදාළ කාලසීමාවේ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව, 50,537 කි.

වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් හය ලක්ෂ 86,321 දිවයිනට පැමිණ ඇති බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...