පලස්තීනුවන්ට සහය පළකරමින් පලස්තීන සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් නිහඬ විරෝධයක්!

කොළඹ LNW:අදට යෙදී තිබෙන පලස්තීන සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් මරදාන සහිරා විදුහල අසල පලස්තීනුවන්ට සහය පළකරමින් නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගසා තීරයේ සටන් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 800000ක් පමණ සිරභාරයට ගෙන සිටින අතර නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දිගින් දිගටම ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසයි විරෝධතාවේදී අවධාරණය කළේ.

විශේෂයෙන් යුද්ධය නිසා දරුවන් මුහුණ දී සිටින අපේක්ෂාභංගත්වය ද එහිදී දැඩිව මතුකර තිබෙන අයුරු දක්නට ලැබුණි.

මෙම නිහඬ විරෝධතාව ඉස්ලාම් භක්තිකයින් විසින්ම සංවිධානය කරන ලද්දකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/656/Silent%20protest%20on%20Palestinian%20Prisoners%20Day

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...