උතුරු කොරියාවේ නායක Kim Jong Unටත් ගුණ ගීත වැයෙන කාලයක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ නායක Kim Jong Un විසින් “friendly father” ලෙස තමාව වර්ණනා කරමින් ගීතයක් නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් අඟහරුවාදා අගනුවර වන Pyongyang හි නිවාස 10,000 ක නව සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීම සැමරීමේ උත්සවයකදී මෙම නව ගීතය වාදනය කරන ලදී.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඔහුට තෑග්ගක් ලෙස ලබා දුන් සන්නද්ධ ලිමොසින් රථයකින් දර්ශනීය උත්සවයට පැමිණෙන විට කිම් මහතාට විශාල ජනකායක් හමු ව තිබේ.

පසුව, චාරිත්‍රානුකූලව උත්සවය ආරම්භ වීමත් සමඟ ගායකයන් එක්ව කිම් මහතාට මෙම ගීතය ගායනා කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...