උතුරු කොරියාවේ නායක Kim Jong Unටත් ගුණ ගීත වැයෙන කාලයක්!

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාවේ නායක Kim Jong Un විසින් “friendly father” ලෙස තමාව වර්ණනා කරමින් ගීතයක් නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් අඟහරුවාදා අගනුවර වන Pyongyang හි නිවාස 10,000 ක නව සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීම සැමරීමේ උත්සවයකදී මෙම නව ගීතය වාදනය කරන ලදී.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඔහුට තෑග්ගක් ලෙස ලබා දුන් සන්නද්ධ ලිමොසින් රථයකින් දර්ශනීය උත්සවයට පැමිණෙන විට කිම් මහතාට විශාල ජනකායක් හමු ව තිබේ.

පසුව, චාරිත්‍රානුකූලව උත්සවය ආරම්භ වීමත් සමඟ ගායකයන් එක්ව කිම් මහතාට මෙම ගීතය ගායනා කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...