(VIDEO):ආණ්ඩුව වංගු ගහනවා.විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ආසර්ථකයි.IMF තුනත් නැතිවෙන ලකුණු – මෙන්න හේතුව

කොළඹ LNW:ආර්ථිකය යළි කඩා වැටේවි යන බියෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්මරමින් සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ හේතුව නිසා ජාත්‍යන්තර අරමුදලේ තුන්වන වාරිකය ලැබීමත් දැඩි අවදානමක තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් වූ පසු ප්‍රමාද පොළිය හෝ කොටස් ලෙස ගෙවීම ණය හිමියන් අපේක්ෂා කරන හෙයින් පවතින ආර්ථික තත්ත්වය අනුව රජයට එය අවදානම් සහගත තීරණයක් හෙයින් එම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ජා කල්මරමින් පසුවන බවටයි මන්ත්‍රීවරයා කරුණු දක්වන්නේ.

කෙසේවෙතත් එම බැඳුම්කර වෙත ගෙවන්නේ මෙරට ජනතාව දුක්මහන්සියෙන් විදේශන්හි උපයන ඩොලර්වලින් වීම නිසා මෙම ණය හිමියන සමඟ වන සාකච්ජාවල විනිවිදභාවයක් තිබිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...