මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට

Date:

අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941ක් හමුවූ බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සතුව තිබුණු රුපියල් ලක්ෂ 7ක මුදලක් සහ වාහනයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...