ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් තිබෙන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 80 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොවිඩ් ප්‍රතිශත්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සිය ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා QR කේත භාවිතය අනිවාර්ය කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ ඇතුළු පොදු ස්ථාන සඳහා ඇතුළුවීමේදී QR කේතය භාවිතා කිරීම අද සිට අනිවාර්ය වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...