එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා විශ්වවිද්‍යාල එළඹෙන සති අන්තයේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයන්ට ගාසා යුද විරෝධතාකරුවන් බාධා එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව පුරා විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවවලදී සිදුවිය හැකි බාධාවන් සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටින අතර, පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වූ විශ්ව විද්‍යාල හතරක් මේ සති අන්තයේ උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමට නියමිතයි.

කොලොම්බියා විශ්ව විද්‍යාලය ද ඒ අතර වන බව සඳහන් වේ.

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!

කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...

රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...