Yoko Kamikawa දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): අද උදෑසන නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය දිවයිනට පැමිණි බව වාර්තා වේ.

20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් යෝකෝ කමිකාවා මහත්මිය සමඟ පැමිණ තිබෙන බව සඳහන් වේ.

කමිකාවා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...