(Photos):වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් වැල්ලවත්තේදීත් සැමරුමක්!

කොළඹ LNW:යුද්ධය අවසන්ව වසර 15ක් ගත වීම මුල්කරගනිමින් එහි අනුස්මරණ සැමරුමක් අද (18) වැල්ලවත්ත මුහුදු වෙරළේදී සංවිධානය කර තිබුණි.

යුද්ධයේදී මරා දැමුණු දසදහස් ගණනක් වූ දෙමළ ජනතාව සිහිපත් කිරීම එහි අරමුණ විණි.

උතුරු නැගෙනහිර පළාත්වල සිදුකෙරෙන අනුස්මරණ වැඩසටහන්වලට සහය දැක්වීමද එහි තවත් පරමාර්ථයක් ලෙස දැක්වෙයි.

සත්‍ය පිළිගනිමින් යුක්තිය හා වගවීම ඉල්ලා සිටීම මෙම අනුස්මරණ වැඩසටහන් හි ප්‍රධාන පරමාර්ථයයි.

එම සැමරුමට විරෝධය පළකිරීමටද පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර එම පිරිසේ පුද්ගලයෙක්
පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...