වැස්සෙන් කොළඹ ගමනාගමනයට බාධා!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): මේ වන විට අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක දැැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ගාලුමුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤවීදිය, මරදාන, පුරහල, රාජගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ, කිරුළපන, පෑලියගොඩ යන ප්‍රදේශ ආශ්‍රිත මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවත්, බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයත් සමග කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

අධික වර්ෂාවත් සමග මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවීමෙන් මෙම රථවාහන තදබදය හටගෙන තිබෙන අතර, රථ වාහන ධාවනයේදි දැඩි සුපිරීක්ෂාවකින් කටයුතු කරන ලෙස , පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...