*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

අරුණ අද පිටියට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) අද සිට 29 වන දා දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලෝකඩ වර්ණ ලේබලය යටතට ගැනෙන මලල ක්‍රීඩා සූරාතවලිය නියෝජනය කරන් අරුණ දර්ශණ අස එරට වේලාවෙන් පස්වරු 6.00 ට මිටර් 400 ඉසව්වේ මූලික තරග සඳහා සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 ට මෙම තරගය පැවත්වෙනවා.


මෙම ඉසව්වේ අවසාන තරගය හෙට (28) මෙරට වේලාවෙන් පස්වරු 3.45 ට පැවත්විමට නියමිත අතර අරුණ සහභාගි වන මීටර් 200 මූලික තරග මෙන්ම අවසාන තරගයද පැවත්වෙන්නේ 29 වන දිනයි.ලංකාවේ වේලාවෙන් උදෑසන 7.05 ට මීටර් 200 මූලික තරගයත්,පස්වරු 5.00 ට එහි අවසාන තරගයත් පැවත්වෙනවා.


නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට සහභාගි වන්නේ 29 වන දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.10 ට යි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan