ඊශ්‍රායලය Philadelph කලාපයේ බලය තහවුරු කරයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි Philadelph කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බව ඊශ්‍රායලය පවසයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය ප්‍රතික්ෂේප කරමින් ඊට අදාළ වීඩියෝ දර්ශනද ඉදිරිපත් කර ඇත.

ඊජිප්තුව මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ තමන් දේශසීමා උමං විනාශ කළ බවත් ඒ හේතුවෙන් හමාස් සංවිධානය සමඟ කිසිදු ආයුධ හුවමාරුවක් සිදු නොවූ බවයි. ෆිලඩෙල්පි කලාපය කිලෝමීටර 13ක් පුරා දේශ සීමා ඔස්සේ දිව යන අතර එය මීටර් 100ක පළලකින් යුතුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැයෙන් දරුවන්ට වුණු පොරොන්දුව ඉටුකරන්න – නාමල් ජනපතිට ලියයි!

කොළඹ LNW:2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා...

ජිබුටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 109ක් මරුට – 116කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : පුද්ගලයන්...

බාල ගල් අඟුරුවලින් රටට කිසිම බරක් නෑ. කෝටි 122ක් වැඩිපුරත් ලැබිලා – හිටපු ඇමති කුමාර

2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර...

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...