ආයෝජන මණ්ඩලයේ වාර්තාගත ප්‍රගතියක් – වාර්ෂික අපේක්ෂිත ආදායම කාර්තුවකින් උපයයි

Date:

කොළඹ LNW: 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ ඇ.ඩො. මිලියන 820 ක ආයෝජනයක් සහ තවත් ඇ.ඩො. මිලියන 320ක ආයෝජන ද ඇතුළත් බව සඳහන්.

ඒ අනුව පළමු කාර්තුවේ දී පමණක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් සමස්ත වර්ෂය සඳහා වූ ඉලක්කගත ආයෝජන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් සපුරාගෙන තිබෙන අතර ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම එලෙස වාර්තා ගත ආදායමක් ලැබීමට හේතුව වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...