මුහුද ළඟටම ඇවිල්ලා තමයි අපි අමුඩ ගහන්නේ – එස්. එම්. චන්ද්‍රසේන

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ වේලාවේදී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ප්‍රකාශයට පත්කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂයට කලබලයක්, හදිසියක් නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

“ජනාධිපතිතුමාත් මං හිතන්නේ ලබන සතියේදී තමයි එතුමාගෙ ප්‍රකාශය කරනවා කියන්නේ. මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන එක නෙවෙයි වැඩේ. මුහුද ළඟටම ඇවිල්ලා තමයි අපි අමුඩෙ ගහන්නෙ”

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...