වතු කම්කරුවන්ගේ සතුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව (04) දින කිරිබත් අනුභව කරමින් රතිඤ්ඤා දල්වා සතුට පල කරමින් දෛනික වැඩ කටයුතු වල නිරත වූ බව වාර්තා වේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිත සෑම වතු යායකම වතු කම්කරුවන් ජනාධිපතිවරයාට , කම්කරු අමාත්‍යවරයාට සහ තම වෘත්තිය සමිති නායකයින්ට ස්තුතිය පුද කරමින් දෛනික කටයුතු වලට වාර්තා කර ඇති බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...