ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකායෙන් ආපදා සහනාධාර!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

වර්තමානයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වීමෙන් අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් සිදුකරන සහන කටයුතු මේ දිනවල දිවයිනේ ආපදාවට ලක්වූ ප්‍රෙද්ශවල සිදු වන බව වාර්තා වේ.

කොළඹ, ගම්පහ, ගාල්ල කළුතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ආපදාවලට ලක් වූ ප්‍රෙද්ශවල මෙම සහන කටයුතු සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...