ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම්; හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 12,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ගිනිකොනදිග ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකුවන තලේබ් අබ්දුල්ලා සහ තවත් හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කළ බවට ඊශ්‍රයල හමුදාව නිවේදනය කිරිමත් සමඟ අද(12) උදැසන හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් 100කට අධික ප්‍රමානයක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති බව වාර්තා වේ.

මිට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රයලයද පෙරලා ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ.

මේ වන විට ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මිලිටරි ගැටුම උත්සන්න වෙමින් පවතින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙපාර්ශවයම යුද්ධයකට සුදානම් වෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...