දින 16ක් මත්පැන් අලෙවිසැල් වසා දැමෙන ප්‍රදේශ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් වසා තබන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පෙරහැර ආරම්භ වන ජුලි 06 වනදා සිට ජුලි 22 වනදා දක්වා කතරගම කොට්ඨාසයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...