කැම්පස් වර්ජනයේ පීඩාව වොලිබෝලයටත්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 14, කොළඹ (LNW): මේ දිනවල විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් 2024 ජුනි මස 15,16 සහ 17 දිනවල දී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ජාතික මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙන ප්‍රබලතම තරගාවලිය ලෙස සැළකෙන මෙ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය හිමිව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...