බිම්ස්ටෙක් සමුළුවට ආ බංග්ලාදේශ විදේශ ඇමතිගෙන් තවත් ඩොලර් මිලියන 250 ක් ඉල්ලයි !

Date:

බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා රජය ඔහුගෙන් මෙම ණය මුදල ඉල්ලා තිබේ.

මීට පෙර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර එම ණය නැවත පියවීමේ කාලසීමාවද දීර්ඝ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...