සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද අද (01) සිට සංශෝධනයට

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලංකා සයිනොපෙක් සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්,

පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)

පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)

සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

ඔටෝ ඩීසල් – (මිල රු.317)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...