මිනිස්සු පාතාලයින්ගේ ෆෑන්ස්ලා වෙන්නේ කොහොමද ??

Date:

එක අවස්ථාවක සමාජ සාධාරණත්වය වෙනුවෙන් කතාකරන මිනිස්සුම තව මොහොතකදී සමාජ විරෝධී ජාවරම් වලින් බිලියන පතියන්යන්වූ පාතාලයන්ගේ ෆෑන්ස්ලා වන්නේ කෙසේද.. ? ඉහලම දේශපාලකයන්ව සාක්කුවේ දාගෙන සිටි ඇතැම් මහා පාතාල නායකයන් මියගිය විට වැල නොකැඩී සෝකවෙන්නෙ, ඔවුන්ට නිවන්සුව පතන්නේ ඇයි ?

මට හිතෙන්නේ මිනිස්සු අවිඥ්ඥානිකව ආශා කරන්නේ කොහොම හරි කරලා ධනස්කන්දයක් ගොඩගහගෙන තඩි වාහන අරන් මාළිගාවල් වගේ ගෙවල් දොරවල් හදාගෙන කාලා බීලා නටලා ලක්ෂෙට කොඩිය දාගෙන ජීවත් වෙන්ට.. එහෙම ජීවත්වෙන පාතාලයන් පවා ඔවුන්ගෙ අයිඩියල් වෙන්නෙ ඒ නිසා..

ඒක කරගන්ට බැරි උනාම තමා යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන්නේ.. සමාජ සාධාරණත්වය ගැන ලියන්ට ගන්නෙ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...