වැඩවර්ජන කරන අය ජනපති මට්ටු කරයි, මැතිවරණයට පූර්ව සූදානමක්, පාතාලය මඩින්න අලුත් වැඩක් සමඟින් උදෑසන DAILY NEWS@8

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා රට මෙහෙයවන ‘විෂන් 2030’ ජනපතිට පිරිණමයි!

බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය

විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ , ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ නිලධාරීන්ට මෙම අවස්ථාව හිමිවන බව වැඩිදුරටත් සඳහන් වේ.

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 50,000ක් ලබාදීමේ “රන්දොර උරුමය” නිවාස ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්

නීතිපති පත් කිරීම ගැන ජනාධිපති ලේකම් පහදයි

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් ඔබ හමුවට උදෑසන DAILY NEWS@8

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...