ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිඳව හෙට (11) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට තීරණ කර තිබේ.

මෙය සභාව කල්තැබීමේ විවාදයක් වශයෙන් පැවැත්වෙනු ඇත.

අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...