ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!

කොළඹ LNW:ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

අතුරුගිරිය පොරේ ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ පිරිසක් එක්ව සිටියේය.

කණ්ඩායම අතර සාකච්ජාවක් පැවැත්වුණ නමුත් එය මාධ්‍යයට විවෘත නොවුණු අතර ඉදිරියේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සමුළුවක් කැඳවීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අද සිට මැතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...