මහේෂ් තීක්ෂණගෙන් සුවපත් පරිත්‍යාගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :

Galle Marvels හි මහේෂ් තීක්ෂණ ඔහුට හිමි වූ තරගයේ වීරයා සම්මානයට හිමි ඇමරිකානු ඩොලර් 1,500 මුදල Indira Cancer Trust වෙත සඳහා පිරිනමා ඇත.

2024 ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තීක්ෂණ තමාට හිමි වූ ත්‍යාග මුදල එසේ පරිත්‍යාගක තරමින් එදිනට යෙදී තිබුණු ‘Pink Day.’ සැමරුමට දායක විය. ‘Pink Day.’ වෙනුවෙන් පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් මහේෂ් සිඳු කළ මෙම පරිත්‍යාගය සුවපත් වීමේ අරමුණ ඇති පිළිකා රෝගීන් වෙනුවෙන් තවත් විශාල පිරිසකට උනන්දුව ඇති කරන සුළු මානුෂීය ක්‍රියාවලියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන...

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...