සංශෝධිත ඔන්ලයින් පනතට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට්ය් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (23) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

භාෂණයේ නිදහස් සිවිල් අයිතිවාසිකම් ආදිය පදනම් කරගෙන එම පනතට සංශෝධන එක් වූ අතර සංශෝධිත සහිත පනතටයි එලෙස එකඟතාව හිමිව ඇත්තේ.

කෙසේවෙතත් මේ පනත සම්බන්ධයෙන් විපක්ෂය අවධාරණය කළේ භාෂණයේ නිදහස් උල්ලංඝනය කරමින් රාජ්‍ය මර්දනය මුදාහැරිම මෙරම පනත හරහා සිදුවනු ඇති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...