රටේ බිත්තර හිඟයක් නෑ- බිත්තර නිශ්පාදකයින්

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

බිත්තර ආනයනය කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ගත් තීරණය අනවශ්‍ය එකක් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි .

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එව්.එම්.බී.ආර් අලහකෝන් ප්‍රකාශ කළේ, දැනට රටේ බිත්තර හිඟයක් නොමැති බව මෙන්ම බිත්තර මිල අඩුවී ඇති බවයි .

ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...