බිත්තරක් රු.40ට දෙන්න බැරි නම් ආනයනය කරනවා – වෙළෙඳ ඇමති

Date:

කොළඹ LNW:බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු නොකරන්නේ නම් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

රුපියල් හයකින් බිත්තරයක මිල අඩුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් පාරිභෝගික අධිකාරියෙන් වාර්තාවක් පවා ගෙන තිබෙන බවත් බිත්තරය රු. 40කට ලබා දීමට නොහැකි නම් ආනයනය කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉදිරියේදී උත්සව සමය ආරම්භ වන හෙයින් කේක් නිෂ්පාදකයින්ට බිත්තර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා ඔවුන්ට වෙළෙඳපොළෙන් අවශ්‍ය පරිදි බිත්තර මිලදී ගැනීමට නොහැකිවුවහොත් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බව ප්‍රනාන්දු මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...