රෑ 12 සිට හෙට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය

අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පෙරවරු 06 දක්වා බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.