රිය අනතුරක්! 5ක් රෝහලේ

0
331

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

යක්කල ප්‍රදේශයේ, කොළඹ – නුවර මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 05 දෙනෙකු රෝහල් ගත කර තිබෙන අතර, කොළඹ දෙසට පැමිණි අදාල බස් රථය ගැටී ඇත්තේ කන්ටේනර් රථයකයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට ද බලපෑමක් ඇති වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.