අද ඩොලරය!

0
359

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.77ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 297.63 – රු. 308.31කොමර්ෂල් බැංකුවේ – රු. 297.17 – රු. 307.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 306.50සෙලාන් බැංකුව – රු. 297.25 – රු. 306.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.25 – රු. 307.25 – එන්.ඩී.බී. (NDB) – රු. 296.25 – රු. 307.25

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00