පොලිස්පති පත්කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට රජයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ කණගාටුව!

Date:

ජූලි 29, කොළඹ (LNW):

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයාගේ රාජකාරි කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) කනස්සල්ල පළකයි.

අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයක් ඇතුළුව, ආන්ඩුවේ ප්‍රතිචාරය, වර්තමාන ව්‍යවස්ථාමය අර්බුදයක් කරනු ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දේ.

විශේෂයෙන්ම 2024 සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සැලකිල්ලට ගෙන, තත්ත්වය උග්‍ර කළ හැකි ක්‍රියාමාර්ගවලින් වළකින ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්ම සහ මැතිවරණ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සියලු පක්ෂවල අවශ්‍යතාවය බවද, ඔවුන් පහැදිළි කළ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...