දේශපාලන පුවත් සජිත් ඇප තියයි! July 31, 2024 869 කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී. ආශිකා බ්‍රාහ්මණ TagsLanka News WebSJBSri Lankaජනාධිපතිවරණය 2024සජිත් ප්‍රේමදාස Previous articleවජිරගේ අනතුරු ඇඟවීම!Next articleඇ.ඩො. ට්‍රිලියන 35 ඉක්මවූ අමෙරිකානු රාජ්‍ය ණය! Share post: FacebookXPinterestWhatsApp Popular මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි! ‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක් එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ? ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා More like thisRelated මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි! Radhika - September 16, 2026 කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්... ‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක් Sashikala Madhushani - September 16, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය... එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ? Rashika Sandamali - September 16, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)... ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි Sashikala Madhushani - September 16, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...