ඔය ඇඳිරි නීති දාලා අපිව නවත්තන්න බෑ, මම හෙට එනවා – රාජිත

Date:

හෙට (03) දිනයේ තමන් අනිවාර්යයෙන්ම මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයට එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් මේ තත්වය පිළිබඳව සාකච්ඡා කර එහි ස්ථාවරය නුදුරේදීම ප්‍රකාශ කරනු ඇති බව පැවසූ ඒ මහතා තමන් පුරවැසියෙකු වශයෙන් අනිවාර්යයෙන්ම මහජන විරෝධතාවට සහභාගී වන බවයි සඳහන් කළේ.

“මේක මේ රටේ පීඩාවට පත්වුණු ජනතාව විසින් ප්‍රකාශයට පත්කරපු විරෝධතාවක්. ඒ මොහොතේ මම කිව්වා මම දේශපාලකයෙක් හැටියට නෙවෙයි පුරවැසියෙක් හැටියට මේ විරෝධතාවට සහාය දක්වමින් පාරට බහිනවා කියලා. මම ඒක කියපු විදියටම කරනවා. ඔය ඇඳිරි නීති දාලා අපිව බය කරන්නත් බෑ, අපිව නවත්තන්නත් බෑ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...